සම්බුදු සසුනට පැමිණෙන උවදුරු දුරුවී රටත්, සම්බුද්ධ ශාසනයත් සුරක්ෂිත වේවා
“සම්බුදු සසුනට පැමිණෙන උවදුරු දුරුවී රටත්, සම්බුද්ධ ශාසනයත් සුරක්ෂිත වේවා” යන අධිෂ්ඨානය ඇතිව සෑම වසරකම දුෂ්කර විහාරස්ථාන සියයකට වැඩි ප්‍රමාණයක අත්‍යාවශ්‍ය සංවර්ධන කටයුතු සිදු කර, එකම දිනක එකම මොහොතක සිදු කරන ශතාධික කඨින පිංකම් මාලාව හත් වැනි වරටත් 2020.11.01 දින සිදු කිරීමට සත්ජන සංවිධානය කටයුතු යොදා ඇත.එම විහාරස්ථාන සඳහා වැඩම කිරීමට නියමිත කඨින චීවර 110…
Details