Our news

විජය පුවත්පත සමග කරුණා එකමුතු පදනම තෙවන වරටත් අප දූ දරුවන් වෙනුවෙන්ම ඉදිරිපත් කරන සත්කාරක වැඩසටහන. 2024

විජය පුවත්පත සමග කරුණා එකමුතු පදනම තෙවන වරටත් අප දූ දරුවන් වෙනුවෙන්ම ඉදිරිපත් කරන සත්කාරක වැඩසටහන. 2024 වසරේ නවතම තේමාවකින්. විස්තර ජූනි 4 වන දින විජය පුවත්පත්වල. ඔබත් බලන්න. සහභාගිවන්න. අනිත් අයත් දැනුවත් කරන්න.සම්පූර්ණ මූල්‍ය පරිත්‍යාගය “රුක්මල් වහරක සිශයත්ව අරමුදල” මගිනි. Karuna Ekamuthu Foundation together with Wijaya Newspaper is hosting another program for the third…